Supplier Registration
ඔබ අපගේ වෙබ් අඩවියේ කණ්ඩායම (8059 CYBER SHOPPING COMPLEX) සමඟ එකතු වී ඔබගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට කැමති නම් කරුණාකර ලියාපදිංචි වන්න. පහත කොන්දේසි වලට යටත් විය යුතුය:
01. මෙහි වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට පරිහරණය කළ හැකි අතර විකිණිය හැකි දේපල පමණක් ශෙයාර් (Share) කල යුතුය.
02. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නීති විරෝධී වන කිසිදු සේවාවක් හෝ භාණ්ඩයක් මෙම වෙබ් අඩවිය ඔස්සේ විකිණීම හෝ ප්‍රචාරණය කිරීම සපුරා තහනම් වේ.
03. පාරිභෝගිකයා (Customer) සහ සපයන්නා (Supplier) අතර සිදුවන කිසිදු ගනුදෙනුවක් සම්බන්ධයෙන් "8059 CYBER SHOPPING COMPLEX අපේ Team එක" කිසිදු වගකීමක් ගනු නොලැබේ.
04. කුලී ගාස්තු (Rental Charges): මාසයක් සඳහා LKR 1000 බැගින් ගනු ලබන අතර, එම මුදල වසරකට අදාළ වන පරිදි එකවර "Web එකේ Team එකේ" ගිණුමට ලබා දිය යුතුය.
06. අත්හිටුවීම් (Disabling): යම් හේතුවකින් වෙබ් අඩවිය විසින් යම් සාප්පුවක් (Shop) අක්‍රිය (Disable) කළහොත්, එය එම සාප්පු හිමිකරුගේ ගැටළුවක් නොවේ නම්, ඔහු ලබා දී ඇති මුදලින් ඉතිරි මාස සඳහා වන මුදල නැවත ලබා දෙනු ඇත. නමුත් යම් නීති විරෝධී ක්‍රියාවක් නිසා සාප්පුව අක්‍රිය කළහොත් කිසිදු මුදලක් නැවත ලබා නොදේ.
මෙයට එකඟ නම් පමණක් ලියාපදිංචි වෙන්න. නැතහොත් ඉවත් වන්න.
If you wish to partner with our Web Team and carry out your business operations, please register. You must abide by the following terms:
01. This portal can be used regardless of age constraints. Only legitimate and sellable property/assets must be shared.
02. Selling or promoting any illegal services or products violating the Constitution of Sri Lanka is strictly prohibited.
03. The "8059 Team" holds zero liability or responsibility regarding transactions between Customers and Suppliers.
04. Rental Charges: A monthly rental of LKR 1000 is calculated, and the annual total must be paid upfront in one single installment to the Web Team's account.
06. Shop Disabling: If a storefront is disabled by the portal due to a general issue not caused by the shop owner, a refund for the remaining months will be granted. However, if disabled due to illegal behavior, no rental refunds will be issued.